2020 මහමැතිවරණ ප්‍රතිඵල

ගාල්ල, හබරාදූව නිල ඡන්ද ප්‍රතිඵලය

2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා

  • SLPP (පොහොට්ටුව) – 42,497 – 75.91%
  • SJB (දුරකතනය) – 8,628 – 15.41%
  • JJB (මාලිමාව) – 2,249 – 4.20%
  • UNP (අලියා) – 1,332 – 2.38%
  • OPPP (කොඩිය) – 515 – 0.92%
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 55,981
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 3,351
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 59,332
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 82,019
Rivira FB Group Rivira Youtube
To Top