2020 මහමැතිවරණ ප්‍රතිඵල

යාපනය, යාපනය නිල ඡන්ද ප්‍රතිඵලය

2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා ඉලංගෙයි තමිල් අරසු කච්චි ජයග්‍රහණය කර තිබෙනවා

  • ITAK (නිවස) – 7,634 – 33.00%
  • EPDP (වීනාව) – 5,545 – 23.97%
  • AITC (නැව) – 4,642 – 20.06%
  • SLFP (අත) – 1,469 – 6.35%
  • TMTK (මාළුවා) – 1,312 – 5.67%
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 23,136
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 2,029
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 25,165
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 33,886
Rivira FB Group Rivira Youtube
To Top