2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා
- SLPP (පොහොට්ටුව) – 39,142 – 74.73%
- SJB (දුරකතනය) – 8,202 – 15.66%
- JJB (මාලිමාව) – 2,321 – 4.43%
- UNP (අලියා) – 1,242 – 2.37%
- OPPP (කොඩිය) – 519 – 0.99%
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 52,375
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 3,115
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 55,498
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 76,150

