2020 මහමැතිවරණ ප්‍රතිඵල

යාපනය, කයිට්ස් නිල ඡන්ද ප්‍රතිඵලය

2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා

  • EPDP (වීනාව) – 6,369 – 41.60%
  • ITAK (නිවස) – 4,412 – 28.82%
  • AITC (නැව) – 1,376 – 8.99%
  • SLFP (අත) – 1,077 – 7.03%
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 15,311
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,632
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 16,943
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 22,811
Rivira FB Group Rivira Youtube
To Top