2020 මහමැතිවරණ ප්‍රතිඵල

ගාල්ල, ගාල්ල නිල ඡන්ද ප්‍රතිඵලය

2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා

  • SLPP (පොහොට්ටුව) – 27,535 – 49.11%
  • SJB (දුරකතනය) – 18,706 – 33.36%
  • JJB (මාලිමාව) – 4,380 – 7.81%
  • UNP (අලියා) – 3,930 – 7.01%
  • OPPP (කොඩිය) – 772 – 1.38%
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 56,067
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 2,602
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 58,669
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 80,580
Rivira FB Group Rivira Youtube
To Top