2020 මහමැතිවරණ ප්‍රතිඵල

මාතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා

  • SLPP (පොහොට්ටුව) – 20,275 – 74.30%
  • JJB (මාලිමාව) – 3,149 – 11.54%
  • SJB (දුරකතනය) – 3,078 – 11.28%
  • UNP (අලියා) – 536 – 1.96%
  • OPPP (කොඩිය) – 82 – 0.30%
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 27,287
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,020
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 28,307
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 29,149

Rivira FB Group Rivira Youtube
To Top