2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා
- SLPP (පොහොට්ටුව) – 38,904 – 74.14%
- SJB (දුරකතනය) – 8,596 – 16.38%
- JJB (මාලිමාව) – 1,993 – 3.80%
- UNP (අලියා) – 1,644 – 3.13%
- OPPP (කොඩිය) – 469 – 0.89%
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 52,477
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 3,379
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 55,856
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 77,494

