2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා
- SLPP (පොහොට්ටුව) – 51,681 – 72.66%
- SJB (දුරකතනය) – 11,619 – 16.34%
- JJB (මාලිමාව) – 4,332 – 6.09%
- UNP (අලියා) – 1,783 – 2.51%
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 71,125
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 5,405
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 76,530
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 101,219

