2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ හක්මණ ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා
- SLPP (පොහොට්ටුව) – 52,245 – 78.04%
- SJB (දුරකතනය) – 8,701 – 13.00%
- JJB (මාලිමාව) – 3,777 – 5.64%
- UNP (අලියා) – 936 – 1.40%
- OPPP (කොඩිය) – 242 – 0.36%
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 66,946
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 3,434
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 70,380
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 92,439

