2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා
- SLPP (පොහොට්ටුව) – 46,093 – 69.47%
- SJB (දුරකතනය) – 12,266 – 18.40%
- JJB (මාලිමාව) – 4,550 – 6.86%
- UNP (අලියා) – 1,824 – 2.75%
- OPPP (කොඩිය) – 993 – 1.36%
- වලංගු ඡන්ද සංඛ්‍යාව – 66,347
- ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 3,561
- ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 69,908
- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 96,897

