2020 මහමැතිවරණ ප්‍රතිඵල

ගාල්ල, කරන්දෙණිය නිල ඡන්ද ප්‍රතිඵලය

2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා

  • SLPP (පොහොට්ටුව) – 39,857 – 76.61%
  • SJB (දුරකතනය) – 7,511 – 14.44%
  • JJB (මාලිමාව) – 1,881 – 3.62%
  • UNP (අලියා) – 1,220 – 2.34%
  • OPPP (කොඩිය) – 805 – 1.55%
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 52,028
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 2,899
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 54,927
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 74,570
Rivira FB Group Rivira Youtube
To Top