මාතරින් නිපුණ පෙරමුණට, මනාප ප්‍රතිඵල මෙන්න
2020 මහමැතිවරණයේ මාතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිපුණ රණවක දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා වේ.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, මංගල සමරවීර සහ සුනිල් හඳුන්නෙත්ති පරාජයට පත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,
- නිපුන රණවක – 131,010
- කරුණාදාස කොඩිතුවක්කු – 114,319
- ඩලස් අලහප්පෙරුම – 103,534
- කාංචන විජේසේකර – 96,033
- මහින්ද යාපා අබේවර්ධන – 80,595
- වීරසුමන වීරසිංහ – 77,968
සමගි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,
- බුද්ධික පතිරණ 44,839
