2020 මහමැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව වෛද්‍ය රමේෂ් පතිරණ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා වේ.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, විජේපාල හෙට්ටිආරච්චි, පියසේන ගමගේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ පරාජයට පත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,
- රමේෂ් පතිරණ 250,814
- සම්පත් අතුකෝරළ 128,331
- මොහාන් සිල්වා 111,726
- චන්දිම වීරක්කොඩි 84,984
- ඉසුරු දොඩංගොඩ 71,266
- ශාන් විජේලාල් ද සිල්වා 67,793
- ගීතා කුමාරසිංහ 63,354
සමගි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,
- ගයන්ත කරුණාතිලක 50,097
- මනුෂ නානායක්කාර 47,399


