2020 General Election

පොළොන්නරුවෙන් මෛත්‍රී පෙරමුණට, මනාප ප්‍රතිඵල මෙන්න

2020 මහමැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා වේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කොළොන්නේ හා සිඩ්නි ජයරත්න පරාජයට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,

  • මෛත්‍රීපාල සිරිසේන 111,137
  • රොෂාන් රණසිංහ 90,615
  • සිරිපාල ගම්ලත් 67,917
  • අමරකීර්ති අතුකෝරල 45,939

සමගි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,

  • කිංස් නෙල්සන් 22,392
Rivira FB Group Rivira Youtube
To Top