2020 General Election

ජනක මාතලෙන් පෙරට, මනාප ප්‍රතිඵල මෙන්න

2020 මහමැතිවරණයේ මාතලේ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනක බණ්ඩාර තෙන්නකෝන් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා වේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා, වසන්ත අළුවිහාරේ හා රංජිත් අලූවිහාරේ පරාජයට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,

  • ජනක බණ්ඩාර තෙන්නකෝන් 73,296
  • නාලක බණ්ඩාර කෝට්ටේගොඩ 71,404
  • ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 67,776
  • රෝහණ දිසානායක 50,368

සමගි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,

  • රෝහිණි කුමාරි කවිරත්න 27,587
Rivira FB Group Rivira Youtube
To Top