(RIVIRA.LK, 2020 අගෝස්තු 07 පෙරවරු 03.14ට)
2020 මහ මැතිවරණයේ දී ඒ ඒ දේශපාලන පක්ෂ තරඟ කළ දිස්ත්‍රික්කවලින්, එක් එක් පක්ෂය ලබා ඇති ආසන සංඛ්‍යාව මෙසේය. මීට ජාතික ලැයිස්තුවෙන් හිමිවන ආසන ඇතුළත් වී නොමැත.
ඒ අනුව 9 වැනි පාර්ලිමේන්තුව සඳහා දිස්ත්‍රික් පදනමින් තෝරාපත් කරන්නා සභිකයින් 196 දෙනා පක්ෂ 13කින් තේරී පත් වී තිබෙනවා.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 128
- සමගි ජන බලවේගය – 47
- ඉලංගෙයි තමිල් අරසු කච්චි – 09
- ජාතික ජන බලවේගය – 02
- ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය – 02
- ජාතික කොංග්‍රසය – 01
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 01
- අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් – 01
- තමිල් මක්කල් තේසීය කූට්ටනි – 01
- තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් – 01
- ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් – 01
- අහිල් ඉලංගෙයි මක්කල් කොංග්‍රස් – 01
- මුස්ලිම් ජාතික සන්ධානය – 01
මීට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලැබීමේ දී තවත් පක්ෂ කිහිපයකට ආසන ලැබීමට නියමිතයි.

