2020 මහමැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව කනක හේරත් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා වේ.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුසිතා විජේමාන්න, ඒ. ඩී. ප්‍රේමදාස, සන්දීප් සමරසිංහ පරාජයට පත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,
- කනක හේරත් – 128,592
- රංජිත් සියඹලාපිටිය – 103,300
- තාරක බාලසූරිය – 96,763
- රාජිකා වික්‍රමසිංහ – 68,802
- එච්.ආර්. දුෂ්මන්ත මිත්‍රපාල – 58,306
- එල්.එම්. සුදත් මංජුල – 45,970
- උදයකාන්ත ගුණතිලක – 46,628
සමගි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්,
- කබීර් හෂීම් – 58,716
- සුජිත් සංජය – 28,082

