(RIVIRA.LK, 2020 අගෝස්තු 12 පස්වරු 01.21ට)
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 12 පෙරවරුවේ මහනුවර මඟුල් මඩුවේ දී සිදුකෙරිණි.
කැබිනට් ඇමතිවරු
ආරක්ෂක අමාත්‍ය - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා මුදල්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ -
කම්කරු අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා
අධ්‍යාපන අමාත්‍ය - ජී.එල්.පීරිස්
සෞඛ්‍ය අමාත්‍ය - පවිත්‍රා වන්නිආරච්චි
විදේශ කටයුතු අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන
ධීවර අමාත්‍ය - ඩග්ලස් දේවානන්ද
ප්‍රවාහන අමාත්‍ය - ගාමිණි ලොකුගේ
වෙළෙඳ අමාත්‍ය - බන්දුල ගුණවර්ධන
වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය - ආර්.සී.බී.රත්නායක
රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන්
ජනමාධ්‍ය අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල
වාරිමාර්ග අමාත්‍ය - චමල් රාජපක්ෂ
විදුලිබල අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම
මහාමාර්ග අමාත්‍ය - ජොන්ස්ටන් ප්‍රනාන්දු
කර්මාන්ත අමාත්‍ය - විමල් වීරවංශ
පරිසර අමාත්‍ය - මහින්ද අමරවීර
ඉඩම් අමාත්‍ය - එස්.එම්.චන්‍ද්‍රසේන
කෘෂිකර්ම අමාත්‍ය - මහින්දානන්ද අලුත්ගමගේ
ජල සම්පාදන අමාත්‍ය - වාසුදේව නානායක්කාර
බලශක්ති අමාත්‍ය - උදය ප්‍රභාත් ගම්මන්පිල
වැවිලි අමාත්‍ය - රමේෂ් පතිරණ
සංචාරක අමාත්‍ය - ප්‍රසන්න රණතුංග
වරාය හා නාවික අමාත්‍ය - රෝහිත අබේගුණවර්ධන
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය - නාමල් රාජපක්ෂ
අධිකරණ අමාත්‍ය - මොහමඩ් උවයිස් මොහමඩ් අලි සබ්රී
රාජ්‍ය අමාත්‍යවරු
චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ
ප්‍රියංකර ජයරත්න - විදේශ රැකියා ප්‍රවර්ධන, මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ, රාජ්‍ය ප්‍රතිසංස්කරණ
දුමින්ද දිසානායක - සුර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
දයාසිරි ජයසේකර - බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන
ලසන්ත අලගියවන්න - සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන
අරුන්දික ප්‍රනාන්දු - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ
නිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම්
ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
රොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන
විදුර වික්‍රමනායක - ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු
ජානක වක්කුඹුර - උක්, බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
විජිත බේරුගොඩ - දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
ෂෙහාන් සේමසිංහ - සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන
මොහාන් සිල්වා - පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන
ලොහාන් රත්වත්ත - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත
දිලුම් අමුණුගම - වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
විමලවීර දිසානායක - වනජිවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැළෑ නැවත වගා කිරිම හා වන සම්පත් සංවර්ධන
තාරක බාලසුරිය - කලාපීය සහයෝගීතා කටයුතු
ඉන්දික අනුරුද්ධ - ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
කංචන විජේසේකර - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු
සනත් නිශාන්ත - ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන
සිරිපාල ගම්ලත් - මහවැලි කලාප ආශ්‍රිත, ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන
සරත් වීරසේකර - පළාත් සභා සහ පළාත් පාලන කටයුතු
අනුරාධ ජයරත්න - ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
සදාසිවම් වියාලේන්ද්‍රන් - තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
තේනුක විදානගමගේ - ග්‍රාමිය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් සංවර්ධන
සිසිර ජයකොඩි - දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
පියල් නිශාන්ත ද සිල්වා - කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා
ප්‍රසන්න රණවීර - වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
ඩී.වී චානක - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
ඩී.බී.හේරත් - පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත
ශෂින්ද්‍ර රාජපක්ෂ - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
නාලක ගොඩහේවා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
ජීවන් තොන්ඩමන් - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
අජිත් නිවාඩ් කබ්රාල් - මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
සීතා අරඹේපොළ - නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්
කොළඹ දිස්ත්‍රික්කය - ප්‍රදීප් උඳුගොඩ
ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන
කළුතර දිස්ත්‍රික්කය - සංජීව එදිරිමාන්න
මහනුවර දිස්ත්‍රික්කය - වසන්ත යාපා බණ්ඩාර
මාතලේ දිස්ත්‍රික්කය - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය - එස් බී දිසානයක
ගාල්ල දිස්ත්‍රික්කය - සම්පත් අතුකෝරළ
මාතර දිස්ත්‍රික්කය - නිපුන රණවක
හම්බන්තොට දිස්ත්‍රික්කය - උපුල් ගලප්පත්ති
යාපනය දිස්ත්‍රික්කය - අංගජන් රාමනාදන්
කිලිනොච්චිය දිස්ත්‍රික්කය - ඩග්ලස් දේවානන්දා
වව්නියාව දිස්ත්‍රික්කය - කේ. දිලීපන්
මාන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක - කාදර් මස්තාන්
ත්‍රීකුණාමලය - කපිල අතුකෝරළ
අම්පාර - ඩී. විරසිංහ
කුරුණෑගල - ගුණපාල රත්නසේකර
පුත්තලම - අශෝක ප්‍රියන්ත
අනුරාධපුරය - එච්. නන්දසේන
පොළොන්නරුව - අමරකීර්ති අතුකෝරළ

