දේශීය පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 306 දෙනෙකු දිවයිනට

(RIVIRA.LK, 2020 අගෝස්තු 15 පස්වරු 12.35ට)

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 306 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ඊස්ටන් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් සහ ඕමානයේ සිටි ශ්‍රී ලංකිකයින් 296 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අගෝස්තු 14 වන දින පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කර තිබේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top