,
News

STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 අගෝස්තු 19 පස්වරු 12.29ට)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව අගෝස්තු 19 දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Rivira Ads
To Top