(RIVIRA.LK, 2020 අගෝස්තු 19 පස්වරු 02.36ට)
නව රජයේ කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබෙනවා.
අගෝස්තු 19 දින රැස් වූ නව රජයේ මංගල කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම පත් කිරීම් සිදු කර තිබෙනවා.
එසේම කැබිනට් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල සහ රමේෂ් පතිරණ රජයේ සම-කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

