2020 මහමැතිවරණය

Speaker Recognizes Sajith Premadasa as the Opposition Leader

(RIVIRA.LK, 20th August 2020, 11.37A.M.)

Leader of Samagi Jana Balawegaya (SJB), Sajith Premadasa has been recognized as the Leader of the Opposition.

Accordingly, Speaker Mahinda Yapa Abeywardena announced the recognition of Samagi Jana Balawegaya (SJB) leader Sajith Premadasa as the Opposition Leader of the 9th parliament this morning (20th August).

The Parliamentary Group of the Samagi Jana Balawegaya decided to appoint Sajith Premadasa as the Leader of the Opposition.

SJB won 47 parliamentary seats in the election while clinching 07 National List seats.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස පිළිගැනේ

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, 09 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පිළිගෙන තිබෙනවා.

ඒ අනුව 09 වැනි පාර්ලිමේන්තුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පිළිගත් බව නිල වශයෙන් සභාවට දැනුම් දුන්නේ ය.

සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායකවරයා ලෙස පත් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබුණි.

2020 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු ආසන 47 ක් දිනා ගත් අතර ජාතික ලැයිස්තු ආසන 07 ක් දිනා ගත්තේ ය.

Rivira FB Group Rivira Youtube
To Top