(RIVIRA.LK, 2020 අගෝස්තු 25 පෙරවරු 10.33ට)
නව රජයේ රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අගෝස්තු 19 දින පැවති කැබිනට් රැස්වීමේ දී සිදු කෙරිණ.
ඒ අනුව එම පත්කිරීම් වලට අදාළ අංක 2190/13 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අගෝස්තු 24 දින නිකුත් කර තිබෙනවා.
ආර්.එම්.ඒ. රත්නායක - මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය
එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්.එන්.බී. හපුහින්න - සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එස්.ටී. කොඩිකාර - ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
කීර්ති රංජිත් අබේසිරිවර්ධන - ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ඩී.පී.ජී. කුමාරසිංහ - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
ජී.සී. කරුණාරත්න මහත්මිය - බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය
කේ.එම්.එස්.ඩී. ජයසේකර මහත්මිය - කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
ආචාර්ය එම්. උපාලි සේදර - අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එන්.එච්.එම්. චිත‍්‍රානන්ද - නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
එස්.එච්. හරිස්චන්ද්‍ර - දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන හා බෞද්ධ විශ්වවිද්‍යා රාජ්‍ය අමාත්‍යාංශය
කේ. ආර්. උඩුවාවල මහතා - ඖෂධ නිෂ්පාදනය, සෑපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
ඒ.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.එන්.කේ. වීරසේකර මහත්මිය - දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
එස්. අරුමෛනායගම් - විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
ඩබ්ලිව්.පී.පී. ප‍්‍රනාන්දු - වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එල්.එල්.ඒ. විජේසිරි - වි හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑනු හා අර්තාපල් වගා ප‍්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
එම්. එන්. රණසිංහ - පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
එස්. සේනානායක මහතා - පශු සම්පත්, ගොවිපොල ප‍්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
ඩබ්ලිව්.බී. පලූගස්වැව - මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ඩී.ඩී. ආරියරත්න - ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එස්.ඩී.ඒ.බී. බොරලැස්ස - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ජයන්ත චන්ද්‍රසෝම - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය
ජේ. එම්. තිලකරත්න බණ්ඩා - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රික භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
තිස්ස හේවාවිතාන - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධනය හා ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
ඩී.එල්.පී.ආර්. අභයරත්න - උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ‍්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එස්.ජී. විජයබන්දු - ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
කේ. එච්. ඞී. කේ. සමරකෝන් - සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ඩී.ඩී. මාතරආරච්චි - ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
මහාචාර්ය රංජිත් දිසානායක මහතා - ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම රාජ්‍ය අමාත්‍යාංශය
එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස් - වාහන නියාමනය, බස්රථ ප‍්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
කේ.එච්. රවීන්ද්‍ර සමරවික්‍රම - ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
එම්. දේවසුරෙන්ද්‍ර - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
ආර්. සුනේත‍්‍රා ගුණවර්ධන මහත්මිය - බතික්, අත්යන්ත‍්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක - වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ඒ. සේනානායක - තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

