අධ්‍යාපනය

සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 26 පස්වරු 05.03ට)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිව්රුම් ලබා දී තිබෙනවා. ඒ, අගෝස්තු 26 වන දින පස්වරුවේදි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

එම අවස්ථාව සඳහා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද සහභාගී වී ඇත.

Rivira FB Group Rivira Youtube
To Top