(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 08.35ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 30 දින පස්වරු 7.30 වන විට 3,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අගෝස්තු 30 දිනය තුළ නව ආසාදිතයින් 5ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 11ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දැනට වාර්තා වූ ආසාදිතයින් පස් දෙනාගෙන්,
- මාලදිවයිනේ සිට පැමිණි 03යි
- එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිට පැමිණි 02යි
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,860කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 12 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 128 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
දෛනික වාර්තාව – තවත් 11කට සුවයි

