ජීවිතය

මොරිස් විජේසිංහයන් දිවියට සමුදෙයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 31 පස්වරු 01.05ට)

චිත්‍රපට පසුබිම් ගායකයකු මෙන්ම විවිධ යුරෝපීය භාෂාවලින් ගීත ගායනා කළ ගායකයෙකු ලෙස මෙන්ම ගිටාර් වාදකයකු ලෙස ද සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනුන සම්මානනීය ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි.

මොරිස් විජේසිංහයන් 1941 ඔක්තෝබර් 16 වැනි දා ගල්කිස්සේ උපත ලබා ඇති අතර මිය යන විට 79 හැවිරිදි වියේ පසුවිය.

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න, දූවිල්ලෙන් වත්සුනු තවරා ඇතුළු ජනාදාරයට පාත්‍ර වූ ගීත රැසකට ඔහු සිය ගැඹුරු කටහඬින් දායක විය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top