දේශීය පුවත්

පාස්කු කොමිසමට ප්‍රකාශය ලබා දී රනිල් පිටව යයි

(RIVIRA.LK, 2020 අගෝස්තු 31 පස්වරු 04.09ට)

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැය 4කට පසු එම පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා.

ප්‍රකාශය ලබා දීම සඳහා පෙරවරු 10ට පමණ එම ස්ථානයට පැමිණි හිටපු අගමැතිවරයා පැය 4කට ආසන්න කාලය සිය ප්‍රකාශය ලබා දී පස්වරු 2ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා.

රනිල් පාස්කු කොමිසම හමුවට පැමිණෙයි

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top