(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 14 පෙරවරු 02.21ට)
නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සැප්තැම්බර් 14 වන දින පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු විය.
පත් වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරුවන්ගේ නාම ලේඛනය සහ ඔවුන් කලින් හෙබ වූ පදවිය පහතින් දැක්වේ.
- ඩබ්ලිව්.ඒ. පෙරේරා මහතා – දිසා විනිසුරු
- සී.මීගොඩ මහත්මිය – දිසා විනිසුරු
- ඒ.අයි.කේ.රණවීර මෙනවිය – දිසා විනිසුරු
- කේ.එස්.එල්. ජයරත්න මෙනවිය – ප්‍රධාන මහේස්ත්‍රාත්
- ආර්.එස්.ඒ. දිසානායක මහතා – මහේස්ත්‍රාත්
- ඩබ්ලිව්.එම්.එම්.තල්ගොඩපිටිය මහතා – දිසා විනිසුරු
- ඩී.ඩබ්.ඩබ්.එම්.ආර්.සී.පී. කුමාරි දෑල මෙනවිය – දිසා විනිසුරු
- එච්.එස්.පොන්නම්පෙරුම මහතා – දිසා විනිසුරු
- එස්.අයි.කාලිංගවන්ස මෙනවිය – අතිරේක දිසා විනිසුරු
- ඩී.ඒ.ආර්.පතිරණ මහතා – මහේස්ත්‍රාත්
- එන්.ටී.වික්‍රමසේකර මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ
- එම් ජී. යූ.එස්.එන්.කේ සෙනවිරත්න මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ

