(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 05 පස්වරු 07.40ට)
දිවයින පුරා ඇදිරිනීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍ය ප්‍රචාරණවලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ඔක්තෝම්බර් 05 දින නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දැනුම් දෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ රජයේ සියලු තීරණ ජනාධිපති මාධ්‍ය අංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පමණක් ප්‍රචාරය කරන බවයි.

