,
Covid-19

සීදූව පොලිස් බලප්‍රදේශයටත් වහාම ඇඳිරි නීතිය පනවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 07 පස්වරු 12.48ට)

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව පොලිස් කොට්ඨාසයේ සීදූව පොලිස් බලප්‍රදේශයටත් වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ ඔක්තෝම්බර් 07 දින සඳහන් කළා.

ගම්පහ පොලිස් ප්‍රදේශ 17කට ඇඳිරි නීතිය පනවයි

Rivira Ads
To Top