කොවිඩ්-19

Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 103ක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 09 පස්වරු 09.20ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 10 වන සෙනසුරාදා පස්වරු 09.00 වනවිට 4,626ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 103ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

හඳුනාගත් ආසාදිතයින් 103 දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.

  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 10 – 103
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 09 – 30
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729 
  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
  • දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
  • දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01 

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1,186 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,306කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 1,307ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 341ක් බවද සඳහන් වේ.

  1. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 30ක්
  2. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 10ක්
  3. නිරෝධායනයට ගෙන ගිය කාන්තාව මිය ගියේ හෘදයාබාධායකින්
  4. නිරෝධායනයට ගෙන යමින් සිටි ආසාදිතයෙකුගේ මවක් මිය යයි
  5. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 06ක්
  6. Brandix වැලිසරිනුත් ආසාදිතයෙක්
  7. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 124ක්
  8. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 139ක් හඳුනාගනී
  9. Brandix පොකුරට අදාළව තවත් ආසාදිතයින් 246ක් හඳුනාගනී
  10. Brandix පොකුරෙන් තවත් 220ක් හඳුනාගනී
  11. Brandix පොකුරෙන් තවත් 13ක්, සමස්තය 103 දක්වා ඉහළට
  12. Brandix කොරෝනා පොකුරෙන් තවත් 05ක් හඳුනාගනී
  13. බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 69ක්
  14. දිවුලපිටියේ ආසාදිතයාගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා
  15. දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා ආසාදනය වෙයි
Rivira FB Group Rivira Youtube
To Top