,
Business

මැනිං වෙළඳපොල වසා දැමේ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පස්වරු 07.43ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම වැළැක්වීමේ අරමුණින් කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව මැනිං වෙළඳපොළ වෙළඳ සංගමය පවසනවා.

ඒ අනුව, ඔක්තෝම්බර් 22 පෙරවරු 10 සිට ඔක්තෝම්බර් 26 සඳුදා පෙරවරු 5 දක්වා මැනිං වෙළෙඳපොළ වසා දැමෙනු ඇත.

Rivira Ads
To Top