,

රිෂාඩ් PPE ආවරණයකින් සැරසී පාර්ලිමේන්තුවට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පස්වරු 12.49ට)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔක්තෝම්බර් 22 දින පාර්ලිමේන්තු රැස්වීම සඳහා ගෙන එනු ලැබුවා.

කථානායකවරයාගේ ඉල්ලීම මත බන්ධනාගාර නිලධාරින් විසින් ඔහුව පාර්ලිමේන්තු රැස්විම සඳහා රැගෙන ආවේ කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කෙරෙන විශේෂිත වූ පෞද්ගලික ආරක්ෂිත ඇඳුමකින් සැරසීමෙන් වීම ද විශේෂිත තත්වයකි.

Rivira Ads