කොවිඩ්-19

මෙරට 14 වන කොවිඩ් මරණය වාර්තා වේ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පස්වරු 06.17ට)

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14 වන මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව IDH රෝහල පවසයි..

කුලියාපිටිය ප්‍රදේශයෙන් පදිංචි 50 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති එම රෝහල පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top