,
Covid-19

ශ්‍රී ලංකාවේ 17 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පස්වරු 01.19ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ දාහත්වන මරණය ඔක්තෝම්බර් 27 දින වාර්තා වී තිබෙනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබෙනවා.

එම රෝගියා ශිරෝසීස් රෝග තත්වයකින් පීඩා විඳි බව IDH රෝහල පවසනවා.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Rivira Ads
To Top