(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පස්වරු 03.18ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 18 වන සහ 19 වන මරණය ද ඔක්තෝම්බර් 27 දින වාර්තා වී තිබෙනවා. 17 වන මරණය ද වාර්තා වූයේ අද යි.
18 වන මරණය ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා.
19 වන මරණය ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඥ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක ද මිය ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය මෙම මරණ 03 පිළිබඳ තහවුරු කළ ද වැඩි විස්තර මෙතෙක් නිකුත් කර නැත.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

