(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 28 පස්වරු 10.05ට)
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සහ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් කිසියම් මීදුම් තත්වයකට සමාන තත්වයක් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
සමාජ ජාලා තුළ ද මේ සම්බන්ධයෙන් යම් යම් පිරිස් අදහස් දක්වා ඇති අතර මෙය වායු දූෂණය හේතුවෙන් හෝ වාතයේ ජල වාෂ්ප වැඩිවිමේ තත්වයක් බවට ඇතැම් පිරිස් මත පළ කර තිබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවම නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුව නැත.

