,
Business

සහල් වර්ග කිහිපයක් සඳහා පාලන මිලක් පනවයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 04 පස්වරු 09.45ට – updated)

සහල් නිෂ්පාදකයින් සහ මෝල්හිමියන් විසින් සහල් වර්ග කිහිපයක් විකිණීමේ දී එම සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති එම මිල ගණන් නොවැම්බර් 04 දිනයේ සිටම ක්‍රියාත්මක වන බව එහි දැක්වේ.

ඒ අනුව සහල් කිලෝ ග්‍රෑමයක් සඳහා වන මිල ගණන් පහත පරිදි වේ. (මිල ගණන් දක්වා ඇත්තේ කිලෝ ග්‍රෑමයකට රුපියල් වලිනි)

  • සුදු /රතු සම්බා (තම්බපු) - 94
  • සුදු /රතු සම්බා - 94
  • නාඩු - 92
  • සුදු /රතු කැකුළු - 89
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top