(RIVIRA.LK, 2020 නොවැම්බර් 05 පස්වරු 06.27ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 26 වන මරණය නොවැම්බර් 05 දින වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී නොවැම්බර් 04 දින මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 13 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 26 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
දිනය තුළ වාර්තා වූ අනෙකුත් මරණ පිළිබඳ විස්තර පහතින්
ශ්‍රී ලංකාවේ 25 වන කොරෝනා ආසාදිත මරණය
ශ්‍රී ලංකාවේ 26 වන කොරෝනා ආසාදිත මරණය
ශ්‍රී ලංකාවේ 27 වන කොරෝනා ආසාදිත මරණය
ශ්‍රී ලංකාවේ 28 වන කොරෝනා ආසාදිත මරණය
ශ්‍රී ලංකාවේ 29 වන කොරෝනා ආසාදිත මරණය
