Covid-19

මෙරට ආසාදිතයින් 13,000 පසු කරයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 07 පස්වරු 06.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 07 වන සෙනුසුරාදා පස්වරු 06.30 වනවිට 13,227ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නොවැම්බර් 07 දිනය තුළ තත්වය මෙසේය.

  • නව ආසාදිතයින් ගණන - 257
  • දිනය තුළ සුවය ලැබූ ගණන - 537

නොවැම්බර් 07 දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් මෙසේය,

  • නිරෝධායනයට ලක්ව සිටි – 00
  • බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ පොකුර ආශ්‍රිත – 257

එසේම Brandix සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 9,749 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 73% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 7,723කි. සමස්ත ආසාදිතයින් අතුරින් 30 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,474ක් ලෙස සටහන් වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top