,
Covid-19

බස්නාහිරින් පිටවීම වහාම ක්‍රියාත්මක පරිදි තහනම් කෙරේ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 11 පස්වරු 07.30ට)

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ නොවැම්බර් 15 දින මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම සංචරණ තහනම ක්‍රියාත්මක බවයි.

අද පැවති රැස්වීමක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ බස්නාහිර පළාත තුළින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් බස්නාහිර පළාතට පැමිණීම සහ පිටවීම පාලනය කරන ලෙසයි.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top