දේශීය පුවත්

දිවුරුම් දී වසරක් සපිරෙන දින ජනපති ජාතිය අමතන බව කියයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 15 පස්වරු 03.50ට)

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ‌ලෙස ගෝඨාභය රාජපක්ෂ, සිය ධූරයේ දිවුරුම් දී වසරක් නිකුත් වන දින එනම් නොවැම්බර් 18 දින රාත්‍රී 08.30ට ජාතිය ඇමතීමට නියමිතයි.

එම ජාතිය ඇමතීම සියලුම රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ගෙවී ගිය වසර තුළ දී රට අත්කරගත් ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීම මෙහිදී සිදුවන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top