Covid-19

තවත් මරණ 04ක්, මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 20 පෙරවරු 08.50ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 19 දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 73 දක්වා ඉහළගොස් තිබෙනවා.

එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.

Rivira FB Group Rivira Youtube
To Top