කළුතර දිස්ත්‍රික්කයේ අටළුගම ගම්මානය නොවැම්බර් 21 වන දින හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
අටළුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශය හුදකලා කිරීමට පියවර ගත් බවයි කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
