(RIVIRA.LK, 2020 නොවැම්බර් 21 පස්වරු 11.26ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 09ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 21 දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 83 දක්වා ඉහළගොස් තිබෙනවා.
එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.


