(RIVIRA.LK, 2020 නොවැම්බර් 23 පස්වරු 11.40ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 23 දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 90 දක්වා ඉහළගොස් තිබෙනවා. කෙසේ වෙතත්, රාගම රෝහලේ දී මිය ගිය බන්ධනාගාර රැඳවියා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමක් සිදු කර නැත.
එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.


