තවත් මරණ 08ක්, මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළට
(RIVIRA.LK, 2020 නොවැම්බර් 27 පස්වරු 10.48ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 08ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 27 දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 107 දක්වා ඉහළගොස් තිබෙනවා.
එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.
