(RIVIRA.LK, 2020 නොවැම්බර් 28 පස්වරු 10.36ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ තවත් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොවැම්බර් 28 දින නිවේදනය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන 109 දක්වා ඉහළගොස් තිබෙනවා.
කොරෝනා වෛරසයෙන් මිය ගිය වයස්ගතම පුද්ගලයා වාර්තා වී තිබෙනවා. ඒ 96 හැවිරිදි කාන්තාවක්.
එම මරණ පිළිබඳ තොරතුරු මෙසේය.


