දේශීය පුවත්

අධිකරණයට අපහාස කළ රන්ජන්ට, බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවමක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වු සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එරෙහිව ගොනු කර තිබූ පෙත්සමට අදාළ තීන්දුව ජනවාරි 12 දින ශ්‍රේෂ්ඨාධීකරණයේ දී ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, රන්ජන් රාමනායකගේ ප්‍රකාශයන් මගින් අධිකරණය පද්ධතියට අපහාසයක් සිදුව ඇති බවට තීන්දු කිරීමෙන් පසු ඔහුට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. පෙත්සම විභාග කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වන සිසිර ද අබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන විනිසුරු මඩුල්ල හමුවේදී යි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Rivira FB Group Rivira Youtube
To Top