Covid-19 News වි.ජ.මු. ලොකුබණ්ඩාරටත් කොවිඩ් February 2, 2021February 2, 2021 Keshala Fernando Featured හිටපු කථානායකවරයෙකු වන වූ වී. ජ. මු ලොකුබණ්ඩාරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව, ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. Share this:TwitterFacebook